Saturday, August 13, 2016

දිමුත් හා කෞශාල් දෙදෙනාගෙනුත් වාර්ථාවක්?


ඕස්ට්‍රේලියාවත් සමග 3වන ටෙස්ට් තරගයට මුහුන දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල වන දිමුත් කරුනාරත්න හා කෞශාල් ද සිල්වා අද දිනයේදීද අසාර්ථක විය.
<!--more-->
මොවුන් දෙදෙනාට අදත් සමග පිට පිටම තරග 12කදී පලමු කඩුල්ලට ලකුනු 10ක වත් සම්භන්දතාවයක් පැවැත්වීමට නොහැකි වී ඇත.

චන්දිමාල් හා දනන්ජ්ය වාර්තා පොත් අලුත් කරයි


අද (13) ආරම්භ වූ ඕස්ට්‍රේලියානු කන්ඩායමත් සමග 3වන ටෙස්ට් තරගයේදි නවක ක්‍රීඩක දනන්ජය ද සිල්වා හා උපනායක දිනේශ් චන්දිමාල් විසින් අවුරුදු 5ක් පැරනි වාර්තාවක් බිද දමා නව වර්තාවක් බිහිකරනු ලිබීය.

Friday, August 12, 2016

ලංකාවේ තියෙන අන්තර්ජාතික ක්‍රිකට් පිට්ටනි

ලංකාව කියන්නෙ ලෝකෙ අංක එකේ ක්රිකට් ෆෑන්ස්ල ඉන්න රටක්. ඉතින් ඔයාල හිතයි ලංකාවෙ ග්රව්න්ඩ් ගැන අපි දන් නැතිද කියලහැබැයි ඔයාල සමහරු අහලවත් නැති බොහොම අවාසනාවන්ත ක්‍රිකට් ග්‍රව්න්ඩ් තියෙනව ලංකාවෙ. හැබැයි ටිකක් දුකත් හිතෙයි අපරාදෙනෙ මේ ග්රව්න්ඩ් කියලා.. එතකොට  ලංකාවෙ අන්තර්ජාතික ක්‍රිකට් ග්‍රව්න්ඩ් කීයක් තියෙයිද? මේ ඔක්කොම දේවල් දැනගන්නත් එක්ක කියවන්නකො මේ ලිපිය ඉවර වෙනකම්...

Tuesday, August 9, 2016

අපේ ලංකාවේ තියෙන ලයිට් හවුස්

ලංකාවේ ප්‍රදීපාගාර වල ඉතිහාසය නම් පටන් ගන්නේ ඉංග්‍රීසින්ගේ කාලයේ ඉදලා.ඉම්පීරියල් ප්‍රදීපාගාර සේවය යටතේ තමා එකල මේ ප්‍රදීපාගාර පාලනය වෙලා තියෙන්නේ.1976 පසුව මේ ප්‍රදීපාගාර ශ්‍රි ලංකා නාවික හමුදාවට භාර දීලා තියෙනවා. 

ලංකාව පුරා අද වන විට ප්‍රදීපාගාර 26 ක් තියෙනවා. එයින් 14 ක්‍රියාකරන තත්වයේ ප්‍රදීපාගාර වෙනවා. 
ගොඩාක්ම ඒවා ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් පාලනය කරන අතරම නාවික හමුදාව විසිනුත් සමහරක් ඒවා පාලනය කරනවා.

Monday, August 8, 2016

නැදුන්ගමුවේ රාජා ගැන නොදත් කතා.

බුද්ද වර්ශ 310 යනු බෞද්ධයන්ගේ පුණ්යය වාසනා ගුණ මහිමයෙන් හෙලදිව පිදුම් ලැබූ වසරකි. ශ්රී සුගත තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්රී දේහය ආදාහනයෙන් පසුව නොවිසිරී ඉතිරි වුනු සප්ත ධාතූන් වහන්ශේලා අතර වූ වාම ශ්රී දන්ත ධාතූන වහන්සේ හෙළදිවට වැඩම කලේ එම වර්ශයේදීය.