Saturday, August 13, 2016

චන්දිමාල් හා දනන්ජ්ය වාර්තා පොත් අලුත් කරයි


අද (13) ආරම්භ වූ ඕස්ට්‍රේලියානු කන්ඩායමත් සමග 3වන ටෙස්ට් තරගයේදි නවක ක්‍රීඩක දනන්ජය ද සිල්වා හා උපනායක දිනේශ් චන්දිමාල් විසින් අවුරුදු 5ක් පැරනි වාර්තාවක් බිද දමා නව වර්තාවක් බිහිකරනු ලිබීය.


<!--more-->
ඒ ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු කන්ඩායමට එරෙහිව 6 වැනි කඩුල්ල සදහා හොදම පිතිකරු සම්භන්දයට හිමි වාරතාවය. අද දිනය නිමාවන විට චන්දිමාල් හා දනන්ජය නොදැවුනු ලකුනු 188 සම්භන්දතාවයක් පවත්වා තිබිනි.

මොවුන් මෙසේ බිදදමනු ලැබූයේ 2011 වසරේදී මහෙල ජයවර්දන හ ඇන්ජලො මැතිව්ස් විසින් පිහිටුවා තිබූ වාර්තාවකි. ඔවුන් දෙදෙනා 6වැනි කඩුල්ලට ලකුණු 142ක් රැස්කර තිබිනි.







No comments:

Post a Comment